Recent content by rathnapure

  1. R

    සිරිලිය වීදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි 🟥🫠

    අඩේහ් කොච්චර කල් ජීවත් වෙයි කියලා හිතලද දන්නෙ නෑ ජීවත් වෙලා තියෙන්නේ
  2. R

    අනෝජන් මරණ දඬුවමෙන් නිදහස්!

    මේකේ නම් ක්‍රෙඩිට් එක ආන්ඩුවට.. ලස්සනට වැඩේ ගොඩ දැම්මා
  3. R

    මෙට්‍රෝ බස් සේවාව හෙට සිට කොළඹ පුරා..🛑👍

    බස් එක අඩුම විනාඩි 20න් විස්සටවත් තිබ්බ නම් හොදා.. පැය බාගෙන් බාගෙට ආවොත් නං වැඩක් නෑ
  4. R

    අසරන අයට කෑම පැකට් බෙදන්න

    මේ සතියේ උපන්දිනයක් වෙනුවෙන් අසරන අයට කෑම පැකට් බෙදන්න හිතං ඉන්නවා.. නුගේගොඩ කොහුවල පැත්තට කෑම හදන් ආවොත් මේවා බෙදන්න අසරන අය හොයාගන්න පුලුවන් වෙයිද.. කොහේ වගේ ගියොත් හොදයිද .. Pls suggest
  5. R

    වෙබ්සයිට් එක ලෝඩ් වෙනකොට ඇනිමේශන් එකක් දෙන්නෙ කොහොමද?

    balannam machan.. meke thiyana podi image kalith animate wenawa.. so just image load neweyi wage
  6. R

    වෙබ්සයිට් එක ලෝඩ් වෙනකොට ඇනිමේශන් එකක් දෙන්නෙ කොහොමද?

    themorning.lk සයිට් එක ලෝඩ් වෙනකොට ට්‍රාන්ස්පෙරන්ට් ඇනිමේශන් එකක් ලෝඩ් වෙලා පැත්තකට යන සීන් එකක් තියනවා.. මේ වගේ එකක් හදාගන්නේ කොහොමද?
  7. R

    Sql Query එක හදාගන්න උදව්වක්

    me wage ekak try kala.. IST dammahama wada.. but sql server 11 ta wada na.. sql server 14 ta witharayi wada petty_cashes].[effective_date] eka thiyenne timestamp format eken habayi ------ Post added on 1707806223
  8. R

    Sql Query එක හදාගන්න උදව්වක්

    mekath not woking machan.. same result
  9. R

    Sql Query එක හදාගන්න උදව්වක්

    mea issue ekata adalawa goda daganda udawwak detaku
  10. R

    Sql Query එක හදාගන්න උදව්වක්

    SELECT [petty_cashes].[effective_date] FROM [account_codes] INNER JOIN [petty_cashes] ON [petty_cashes].[id] = [account_codes].[petty_cash_id] AND petty_cashes.is_disabled = 0 WHERE [account_codes].[is_disabled] = 0 AND CONVERT(VARCHAR(7), dateadd(s, petty_cashes.effective_date...