වෙබ්සයිට් එක ලෝඩ් වෙනකොට ඇනිමේශන් එකක් දෙන්නෙ කොහොමද?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    themorning.lk සයිට් එක ලෝඩ් වෙනකොට ට්‍රාන්ස්පෙරන්ට් ඇනිමේශන් එකක් ලෝඩ් වෙලා පැත්තකට යන සීන් එකක් තියනවා..
    11.png

    22.png



    33.png



    මේ වගේ එකක් හදාගන්නේ කොහොමද?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කස්ටම් ලියනවා නං Div එකක හයිඩ් කරලා තියලා Jqury document ready event එකේදි ඒක full width, full height දීල Position absolute කරලා Z index එක ලොකු අගයක් දෙන්න ටයිම්අවුට් එකක් දීල ආයෙ හයිඩ් කරලා දාන්න. හැමපාරම එන්න ඔ්නෙ නැත්තං කුකී එකක් ස්ටෝ කරලා ඒක තියනවා නං රන් නොකර තියන්න කෝඩ් එක.
     
    • Like
    Reactions: rathnapure