Reaction score
377

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පොඩි ගේමක් දීල හිරේ ගියා බං :lol:
    එක්සෑම් මචං
    තෑන්ක්ස් ආ.. හොයලා බැලුවට ;)
    එල එල
    අවුලක් නෑ බන්.
    පස්සෙ සෙට් වෙමු.
    කරන වැඩක් ජොලියෙන්..
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
    එලස්
    උබ හොරා වගේ මගෙන් ඔක්කොම අහගෙන යනව නේද..
    හලි හලි පස්සෙ සෙට් වෙමු.;)
    හිතන්න නැතුව ඉන්න හදන හැම මොහොතකම එයා මගෙ හිත ඇතුලෙ..
    මං ගැන වැරදි වැටහීම් ඇති කර ගත්තොත්.......
    ඇත්තටම මං වැරදියි බන් ගොඩාක්...
    මං ගැන වැරදියට හිතුවොත් එහෙම....
    ඇත්තටම මං වැරදියි බන් ගොඩාක්...
    සීන් ගොඩායි.
    මම ලොකුයි.එයා චූටියි.
    තව රිලේශන් ප්‍රොබ්..........
    ඒ කතාව ලියවිලා තියෙන්නෙ එයාව සදහටම මගෙම කර ගන්නබැරි වෙන විදිහට.
    ඒකනේ මම තනියම ඉන්න පතන්නෙ.
    එයා තාම චූටිනේ...
    හරියට මොකුත් කියන්නෙත් නෑ.නොකියන්නෙත් නෑ.එයා කියනකම් මට මුකුත් කියන්නත් බෑ.
    එයා මගෙ තමයි ඒත් හැමදාටම මගේ කර ගන්න නම් බෑ....
    මෙහෙන් එකක් අරන් ආවට පස්සෙ ලංකාවෙ කෙල්ලො බලන් එකක්වත් නෑ.
    මගෙ චූටි නංගියා මං ගැන මොනව හිතයිද එතකොට :(:(:no::no:
    මෙහෙ තියෙන සැප ලංකාවෙදි කොහොම දෙන්නද මුන්ට
    එකෙංම ආපහු එයි
    එහෙම වුනොත් හැමදාම මෙහේ තමයි ඉන්ට වෙන්නේ...
    අෆෝ මට බෑ.
    බෑ බෑ බෑ.එතකොට කවුද මල්ලිලා බැන්දට පස්සෙ බලා ගන්නෙ:P
    අයිය ආදර්ශය දෙන්නම් මල්ලි බඳින්න මල්ලි :P
    මල්ලිලා මෙහෙම කියනකොට අයියලට බඳින්න හිතෙයිද.
    එක්කො ඕනෙ නෑ.මල්ලි බඳින්නකො
    මම හදන්නම් උබ කන්න බොන්න දෙනවනම් :P
    බැන්දොත් කියන්නම් එකංම :P
    නොබැදම ඉන්න තමයි හිත
  • Loading…
  • Loading…
  • Loading…