හ්ම්.. මැච් එකත් පැරදී. හැමොටම දිනන්න බෑනේ. එක්කෙනෙක් දිනනකොට අනිත් කෙනා පරදිනවා. ඒක තමයි ලෝක ස්වභාවය. දැන් එළකිරියෙත් තනිකරම ක්රිකට්, එක එක්කෙනාට බැනලා ත්රෙඩ්ස් දාලා. සමහරු කියනවා කුලසේකර මැච් එක වික්කා කියලා, තවත් සමහරු සංගක්කාරට බනිනවා. මං නම් හිතන්නේ වඩාත් දක්ෂයා දින්නා කියලා. අපේ සිංහයෝ ටික අපිට මෙ පාරත් අනුශුරතාවය ගෙනත් දිලා තියෙනවා. මෙ කණ්ඩායක් දෙකටම අපි සුබ පතනවා..