සිරා jokes ටික. බලන්නකෝ...:):)
එක් දිනක් කටුවාලගේ බල්ලා අල්ලපු ගෙදර හාවාව කටින් ඩැහැගෙන ආවේ ය. තමන්ගේ බල්ලා කර තිබෙන බරපතල වරද ගැන සිතූ කට්ටා වරදින් බේරීමට හාවාව රැගෙන මඩ සෝදා වේලා නැවත අල්ලපු ගෙදර හා කූඩුවට රිංගා හාවාව එහි තබා නොදන්නා සේ සිටියේ ය.
දින කීපයකට පසු අල්ලපු ගෙදර ඇනීගෙන් කට්ටා...