Thread පිළිබද පොඩි ප්‍රශ්නයක්.. HELP PLEASE....

ravisl

Member
Jul 2, 2011
62
12
0
LK
Thread පිළිබද පොඩි ප්‍රශ්නයක්.. HELP PLEASE....

ආ කොහොම ද ඉතින්, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...:(:(

අපි මොකක් හරි එකක් ගැන thread එකක් දාලා ආයිමත් ඒ thread එක‍ට ම new post එකක් දැන්මම ඒක මුලින් ම පෙන්නන විදියට හදන්නෙ කොහොම ද? ඒ කිව්වේ කලින් දාපු post එක පහලට වැටිල new post එකක මුලින් ම පෙන්වන විදියට හදන්නෙ කොහොම ද?

උදව්වක් දෙන්නකෝ. දන්නෙ නැත්තම් bump එකක් හරි දාන්න...... Pleaseeeeeeeeee.....
:yes::yes:
 
Last edited:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එක අපිට හදන්න බෑ මන් හිතන්නෙ :oo: forum eka design karalaතියෙනේ එ විදියට නේ
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    User CP -> Edit Options -> Thread Display Options
    Select "Linear - Newest First" from the drop down menu.
    Press "Save Changes" button.

    Mama nam kiyanne User Cp eke thiyana display modes, number of posts per page wage settings wenas karanna epa mokada issarahata prashna enna puluwan.