එහෙම වත් කියමු

ඉතින් මට මොකද

එහෙනම් කාගෙ මගුලක්ද

මම නම් මෙලො දෙයක් දන්නෙ නැ ඔය සම්බන්දව යු නයින මොක්ද්ඩ් අමගුලක් කාටද කිව්වා එකත් මට මිටර් උනෙ නැ

මෙකෙ තරග තිබුනට අවුලක් නැ හැබැයි අවුල තියෙන්නෙ එවට සහබාගි වෙන සහ පැත්තක ඉදන් පිස්සු කෙලින එවුන්

දැන් නයිට් කල්බ් එකත් ඒ වගෙ

දැන් විතරක් නෙමෙයි ඉස්සරත් එහෙමයි දැන් ටිකක් වැඩි වගෙ මම ත්රෙඩ් එකෙ පෝස්ට් දැම්මෙ නැති උනාට ත්රෙඩ් එක බැලුවා

මට නම් මතක නැ උබ කතාකලාද කියලා

පන්සල් නම් යන්න උනෙ නැ හැබැයි දන් සැල් 4-5කට ගියා

අපි පන්සලෙ ඉදන් අපෙ කොල්ලො වල බහින තැනට යනකන් පාර දෙපැත්තෙ පහන් පත්තු කලා

පාර දෙපැත්තෙ ඉන්න එවුන්ගෙ සහයෝගය ඇතුව

උබ කොහෙ වත් ගියෙ නැද්ද
