prageeth119lk May 19, 2013 වැඩ කරන එවුන් පට්ට බුරුවො එක එක කියන්නෙ එක එක දෙවල් ඔව් ඇයි අවුල්ද මම මේ පාර නම් බයෙ හිටියෙ වැඩෙ මාට්ටු වෙයි කියලා
වැඩ කරන එවුන් පට්ට බුරුවො එක එක කියන්නෙ එක එක දෙවල් ඔව් ඇයි අවුල්ද මම මේ පාර නම් බයෙ හිටියෙ වැඩෙ මාට්ටු වෙයි කියලා
prageeth119lk May 18, 2013 යුසර් නෙම්,පාස්වර්ඩ් වැරදි ලු කන්නෙක්ට් වෙන්න බැරිවුනා උන්ගෙ 2ක් ම ඇවිල්ලා බලල හදන්න බැ කොලඹ අවුලක් කියල ගියා 6 සැරයක් විතර කෝල් කල උන්ට පස්සෙ අන්තිමට කෙල්ලෙක් ලයින් එකෙ හිටියෙ එයා කිව්ව gl22**** කැපිටල් ව්ලින් ගහන්න කියලා වැඩෙ හලි තොට පිස්සුද අපි බිල් ගෙවනවා හරියට
යුසර් නෙම්,පාස්වර්ඩ් වැරදි ලු කන්නෙක්ට් වෙන්න බැරිවුනා උන්ගෙ 2ක් ම ඇවිල්ලා බලල හදන්න බැ කොලඹ අවුලක් කියල ගියා 6 සැරයක් විතර කෝල් කල උන්ට පස්සෙ අන්තිමට කෙල්ලෙක් ලයින් එකෙ හිටියෙ එයා කිව්ව gl22**** කැපිටල් ව්ලින් ගහන්න කියලා වැඩෙ හලි තොට පිස්සුද අපි බිල් ගෙවනවා හරියට
DAMER May 13, 2013 මාත් හිතන්නේ අකුණකට වෙන්න ඕනේ..රෑ මොනියෙ ප්ලග් එක ගහල තිබ්බේ..උදේ බැලුවහම ඩිස්ප්ලේ දුන්නේ නෑ..උපන්දිනේ තිබ්බ නිසා යන්තම් ගොඩ ගියා..
මාත් හිතන්නේ අකුණකට වෙන්න ඕනේ..රෑ මොනියෙ ප්ලග් එක ගහල තිබ්බේ..උදේ බැලුවහම ඩිස්ප්ලේ දුන්නේ නෑ..උපන්දිනේ තිබ්බ නිසා යන්තම් ගොඩ ගියා..