කවුද කින්ද මන්ද කියලා කිසි දෙයක් අපි දන්නෙ නැ

අහල පහලාම එවුන් වෙන්න ඇති

උන් තුන් දෙනෙක් මිසින් වෙලා පස්සෙ අපෙ එකෙක් දැකලා වලිය අදිලා ගහ ගනිද්දි පොලිස් කාරයො ඇවිල්ලා අපෙ එවුන්ට නෙලලා

අරන් යනවා

ඌ ඇවිල්ල කිව්වම තමයි අපිත් දන්නෙ

පස්සෙ ඉතින් උන්වා හෙව්වා උන්ගෙ ෆෝන් වැඩ කරලා නැ කියනන් විදියකුත් නැ උන්ට ඇතුලට එන්න විදියකුත් නැති නිසනුන් ගෙද්රා යන්න ගිහින්:angryනපි පැයක් විතර මුලු ටවුන් එකෙම ඇවිද්ද
හෙට උදෙම වැඩ වගයක් තියෙනවා කරගන්න

අපි ගියා සුබ සිහින
