rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow studies hinda tikak busy, ethin anna welawak na. exams, assignments okkoma thiyanawa karanna :nerd: :nerd: :oo: mokada mey kattiyama oyata banala thiyenny, moko uney ????
    අපි සන්තෝසෙන් ඉන්නේ අයියා, මල්ලී වාගේ............:yes: ;)

    :lol::lol::lol::lol:
    ඔයාගේ හොර වැඩ නිසා එලකිරියේ ගොඩක් මෙම්බර්ස්ලා තරහින් ඉන්නේ ඔයත් එක්ක. කියන්න කණගාටුයි තව දුරටත් ඔහොම උනොත් බෑන් කරන්න සිද්ද වෙයි. :yes:
    එළකිරි[ඩොට්]කොම් :)
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com
    සූප්පුව මතක් කරල මාව මානසිකව වට්ටන්න එපා සහෝ :sorry:
    මට කිරිබෝතලයක් දකින දකින වාරයක් පාසා මගේ පරන අවතාරෙ මතක් වෙනවා :eek:
    මට ලේන්සුවක් දියන්කො මේ හොටු ටික පිහි ද ගන්න :(
    උඹම කියපං දැන් තව ටික කාලෙකින් කල වයසත් හරියාගෙන එනව.
    උන්ට කන්න දෙන්නෙ කොහොම ද??පාට් ටයිම් කරල මෙහෙමවත් අතේ වියදමවත් නිවා ගන්න ඕනෙ. :P
    අන්තිමටම කියන්නෙ..
    අදුරේ පව් කරන දනා එලියෙ රවන ලදුනේ
    ලය පමනක් පිටට පෙනෙන ලෑම නොපෙනෙන ලදුනේ
    කුහුබුවකුට වරදක් නෑති
    වෑරදිකාර ලදුනේ...
    ඒ පාර තෑන්ක්ස් ලු.. නොදකින් විතරක්..
    හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්‍රේන් වොෂ් කලාද යකෝ..
    ආතල් එකේ හිටපියකො :dull:
    මම ඔකා ගැන දන්නෙ නැ:oo: තොපිලා මහ බලු මිනිස්සු ඔයි:angry: තො මම නැති වෙනකං ඉදලා මගෙ රෙප් කපුවා නෙ :(
    කම්මැලි බන් අපි ගියා:dull:
    කාට ද ඩෝ කියන්නෙ?? :growl:
    මගේ ඇතුලෙ නිදාගෙන ඉන්න සිංහයා නැගිට්ටවන්න එපා හරියැ :P
    ආපහු මම කියන්නෑ රයිට් :eek:
    උණ විකාරෙන් ඉන්නෙ කපනව ඊළඟට තොගෙ රෙප් දෙක දෙක දැන හිපාටුවා :frown:
    පොඩ්ඩක් හොයලා බලලා ඕක කර ගනිං.
    හොඳම වැඩේ ඉස්පිරිතාලෙකට යන එක.
    වයසක අම්මා කෙනෙක් නම් ඇටේ කැඩිච්ච එකට අමතරව තව තව ලෙඩ තියෙන්නත් පුලුවන්.

    අපේ අත්තම්මට ඔහොම ගොඩ බෙහෙත් කරලා චොර වෙලා අන්තිමට ලක්ෂ 4ක් විතර වියදං කරන්න වුනා ගොඩ දාන්න.

    අනික තුවාල තියනවනං ඔය බඳින අනං මනං වලින් විෂබීජ යන්නත් පුලුවන්.
    කවුරු වුනත් තොගෙ කණට ඇරපු එකා ඇරලා තියෙනවා මොළේටම වදින්න..
    තොට දැන් මොළේ මාන්දම..
    ගිහින් බෙහෙත් ගනිං ගොං උළමා..
    එළකිරියෙ සීනියර් කෙනෙක් වෙලත් අනුන්ගෙ පෝස්ට් කොපි කරන්න ලැජ්ජ නැද්ද සහෝ.....:frown:
    දැන්වත් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගන්න.නැත්නම් අඩුම තරමෙ තමන්ගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක හරි:rolleyes::rolleyes::frown:
    මම ඔකා ගැන දන්නෙ නැ:oo: තොපිලා මහ බලු මිනිස්සු ඔයි:angry: තො මම නැති වෙනකං ඉදලා මගෙ රෙප් කපුවා නෙ :(
    කම්මැලි බන් අපි ගියා:dull:
    මම ඔකා ගැන දන්නෙ නැ:oo: තොපිලා මහ බලු මිනිස්සු ඔයි:angry: තො මම නැති වෙනකං ඉදලා මගෙ රෙප් කපුවා නෙ :(
    කම්මැලි බන් අපි ගියා:dull:
    අපොයි ඔකා එක්ක හවුලෙ කැදත් එපා:eek:ඌ මොකක් වෙලාද කියලා නම් දන්නෙ නැ:oo:
    පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා :P අනිත් එක එන්න කම්මලි හිතුනා:dull:
  • Loading…
  • Loading…
  • Loading…