සුදු රෝස Dec 31, 2012 පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා ඔබට...........
පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා ඔබට...........
prageeth119lk Dec 31, 2012 ඔව් බන් එපා වෙනවා පොඩිඉ කලෙ බලපු කාර්ටුන් වල ඉන්න එව්නුත් මතකයිදැන් ටිකක් මෙමරි ෆුල් වගෙ එහෙම මතක් වෙන්නෙ නැ බන් ඒ වගෙ වෙන හොද එවා නැද්ද කොහෙද බන් බලපු එවා ටික පිඇම් කරපන් එතකොට මම බලපු හොදයි කියල හිතෙන එවාඅ ටික කියන්නම්
ඔව් බන් එපා වෙනවා පොඩිඉ කලෙ බලපු කාර්ටුන් වල ඉන්න එව්නුත් මතකයිදැන් ටිකක් මෙමරි ෆුල් වගෙ එහෙම මතක් වෙන්නෙ නැ බන් ඒ වගෙ වෙන හොද එවා නැද්ද කොහෙද බන් බලපු එවා ටික පිඇම් කරපන් එතකොට මම බලපු හොදයි කියල හිතෙන එවාඅ ටික කියන්නම්