rcccc
Reaction score
2,578

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයා අපිව දාලා ගිහිං අදට අවුරුද්දක් වෙනවා...ඉන්න තැනක හොදින් ඉන්න සහෝ... miss u :(
    පුළුවන් නම් රුප දෙකේ වෙනස තත්පර 10ක් ඇතුලත හොයන්න.... ඔට්ටුයි බැ...

    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    මචන් මම හෙට විතරයි එලකිරි එන්නේ.
    දෙසැම්බර් වෙඩින් එක. ඊට පස්සේ කොහොමත් එලකිරි එන්න වෙන්නේ නෑ.
    එලකිරි හිටිය කාලේදි මඟෙන් වරදක් උනා නම් සමාවෙන්න..
    .උබලා වගේ යාලුවෝ ටිකක් ආශ්‍රය කරන්න ලැබුන එකට සතුටුයි:)...:(
    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.
    Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year malli:)
  • Loading…
  • Loading…
  • Loading…