rcccc
Reaction score
2,578

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Wishing you a very happy and prosperous new year...
    May this year brings you lots of love, happiness and success...
    [IMG][IMG]
    .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]
    අයියේ උඹගෙ අලුත් ජීවිතයට සුභම සුභපැතූම්.එළකිරියෙ මම වැඩියෙන්ම ආශ්‍රය කළ යාලුවා උඹ තමා අයියේ.මට මුළ ඉඳන්ම උදව් කලා.මචා උබ නියම කොල්ලෙක්.පුලුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න.
    ade mama pahugya tkema EK awe nae machan.,inbox full wela..mona waradakda machan uba mata EK inna hodama yaluwangen kenek..kawadawath aewa amathak wenne nae..
    ae wagema happy wedded life ekakma wewaa..
    jaya wewaa..
    good luck machan.. :cool:
    අඩෝ මචන් බොක්කෙන්ම සුභ පැතුම්...!!!
    සිරි සුභ මංගලම් :love:
    පුළුවන් වෙලාවට වරෙන් මචන් එලකිරී :)
    අඩෝ මචන් බොක්කෙන්ම සුභ පැතුම්...!!!
    සිරි සුභ මංගලම් :love:
    පුළුවන් වෙලාවට වරෙන් මචන් එලකිරී :)
    suba pathum pissa :love: මංගලම් ජය මංගලම් පිස්සට සිරි සුභ මංගලම් :cool:

    p.s- mathaka athuwa wedding eka dawasata peththa bonna :rofl:
    සුභ පැතුම් මචන් උඹේ අනගාත ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා :cool:

    පුලුවන් වෙලාවට හරි පොඩ්ඩක් ඔලුව දාල යන්න වරෙන් මචන් :yes:
    මගේ mobile number එක උඹට FB එකෙන් එවලා ඇති උවමනාවක් උනොත් call එකක් දීපන් හොඳේ :)
    සුබ පැතුම් මචන් එළකිරි වගේ ජීවත් වෙයන් මචන් :D :D
    පිස්සුද බන් උබෙන් එහෙක කිසි වරදක් උනේ නෑ
    ඉදල හිටලවත් වරෙන් එළකිරි එක පැත්තේ
    adooooo...... :(
    me indala hitalawath waren bn...
    cngrtz New life ekata.... :D
    uben Mona waradakwath wela ne.... udaw misak... :)
  • Loading…
  • Loading…
  • Loading…