dilrasan May 4, 2016 ah ela ela..ow..thama innawa..eath wedath ekka poddak duras wela inne..behela weda karanne nehe...
DAMER May 3, 2016 මේ ලඟදි වැස්ස නේද පැලෙන්න..නිවුස් වලට කිවුවා..ඊට පස්සේ වැස්සේ නැද්ද බන්? අපෝ ඔව් බන් එපා වෙනවා එතකොට..ෆෑන් දාගෙන හිටියත් දාඩිය දානවා..
මේ ලඟදි වැස්ස නේද පැලෙන්න..නිවුස් වලට කිවුවා..ඊට පස්සේ වැස්සේ නැද්ද බන්? අපෝ ඔව් බන් එපා වෙනවා එතකොට..ෆෑන් දාගෙන හිටියත් දාඩිය දානවා..
DAMER May 3, 2016 ඔව් බන්, දවල්ට නම් පට්ට හීට් එකක් තියෙන්නේ.. මේ පැත්තට නම් හවසට පොඩ්ඩක් වහින නිසා රස්නේ ටිකක් අඩුයි.. උඹ පොළොන්නරුවෙද?
ඔව් බන්, දවල්ට නම් පට්ට හීට් එකක් තියෙන්නේ.. මේ පැත්තට නම් හවසට පොඩ්ඩක් වහින නිසා රස්නේ ටිකක් අඩුයි.. උඹ පොළොන්නරුවෙද?
dilrasan May 3, 2016 man enawa ban online hemadama...wediya posts danne nehe.. moko wenne me dawas wala? campus weda iwarada?
man enawa ban online hemadama...wediya posts danne nehe.. moko wenne me dawas wala? campus weda iwarada?
DAMER May 3, 2016 දැන් මූ ටිකක් හැදිලා..ඔය කුණුහරුපයක් දෙකක් කිවුවට කිරියේ අනිත් උන්ට උදව් කරනවා මන් දැකලා තියෙනවා..