RePost බුවා
Reaction score
2,531

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ah ela ela..ow..thama innawa..eath wedath ekka poddak duras wela inne..behela weda karanne nehe...:)
    රේඩියෝ ත්‍රේඩ් එක පැත්තෙනම් සෑහෙන කාලෙකින් ගියෙ නෑ තමයි
    මේ ලඟදි වැස්ස නේද පැලෙන්න..නිවුස් වලට කිවුවා..ඊට පස්සේ වැස්සේ නැද්ද බන්?
    අපෝ ඔව් බන් එපා වෙනවා එතකොට..ෆෑන් දාගෙන හිටියත් දාඩිය දානවා.. :dull:
    ඔව් බන්, දවල්ට නම් පට්ට හීට් එකක් තියෙන්නේ.. :dull:
    මේ පැත්තට නම් හවසට පොඩ්ඩක් වහින නිසා රස්නේ ටිකක් අඩුයි..
    උඹ පොළොන්නරුවෙද? :D
    man enawa ban online hemadama...wediya posts danne nehe..:D
    moko wenne me dawas wala? campus weda iwarada?
    :D ඉතින් මචෝ මොකෝ වෙන්නේ මේ ටිකේ?
    :rofl::lol:
    දැන් මූ ටිකක් හැදිලා..ඔය කුණුහරුපයක් දෙකක් කිවුවට කිරියේ අනිත් උන්ට උදව් කරනවා මන් දැකලා තියෙනවා..
  • Loading…
  • Loading…
  • Loading…