RePost බුවා
Reaction score
2,531

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :oo:
    මොකෑ බොල
    ආයෙත් මොකක් හරි මගුලක් නටමු කියන්නද හදන්නේ ..:frown:
    10 වල් නම් පුලුවන් මචං. 8.1 වල් ඇප් තියනවා කෝල් රෙකෝඩින් වලට ඒවගෙ ත්ත්වෙ නම් දන් නෑ මං. මට වද විස්තර කියයි උබ අකිලයගෙන් ඇහුවා නම් 10 දානවා නම් ටෙක්නිකල් ප්‍රිවීව් තමා ඒත් තාම ඔෆීසියල් ඇවිත් නැති නිසා බැටරි බහිනවා ඉක්මන්ට ටීපී දැම්මම
    ඔෆිශල් වින්ඩෝස් 10 රිලීස් කරාම කෝල් රෙකෝර්ඩර් එකක් ඒවි.
    535 එකට දාපන් ටෙක්නිකල් එක.
    අව්ලක් නෑ.
    බැටරි ටිකක් ඉක්මන්ට බහිනවා ඇන්ඩ් දවසට පාරක් වගේ ෆෝන් එක ලැග් වෙයි.
    ඒ ඇරෙන්න වෙන අව්ලක් නෑ.
    සිරාවට මත් හිතුවේ එහෙම තමයි තවත් පසු තැවෙන්නේ නැතුව රික්වෙස්ට් එකක් දැම්මා එල එල මචෝ ජය වෙවා, කිඹුලා මාමිටත් පිං යෝ යෝ !

    ඔන්න මම ඩිරෙක් අප් කරාට Psych ට පිං
    බඩියාගේ ජිෆ් කැල්ලට උට පිං
    හැමොටම පිපිපිං
    අප්පටසිරි.. උඹව දැක්ක කල්..

    මගේ රෙප් පවර් එක 38යි බං.. මේ මාසෙ ඉවර වෙන්න කලින් හතලිය වෙනවා.. :D
    මගේ පුංචි දෙව්රඟියේ....
    මමයි නුඹේ වියපත් කිඹුලා.......
    දත ගලවන්නට වලිකන ඇඹලා......!

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!

    මගේ පුංචි දෙව්රඟියේ........

    නාඹර වැස්සියක් වගේ
    කිරියේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොළඳී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු ලෙලි වල ඇඹුල් කොහෙද මෝඩී
  • Loading…
  • Loading…
  • Loading…