හුටා..... එහේ නම් අදුරන කෙනෙක් නෑ..... TPC කියලා, ඉස්සර ඩයලොග් එක ලග තිබ්බ එකේ එකෙක් නම් අදුරනවා.... ඒත් දැන් ඌ රට ඉන්නේ......
MC එකේ, නම් අදුරන ෆෝන් ශොප් තිබේ (තම්බි නොවෙන) එතන සර්විස් සෙන්ටර් එකක මැනෙක් ඉන්නවා මගේ යාළුවෙක්..... ඕක අරන් කොළඹ ආවොත්, ඌට කියලා හදවලා දෙන්නම්....