RePost බුවා
Reaction score
2,531

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන් වෙන් නැතුව ගියා මචන් ,එකපාරටම.. :(
    උබව කොහෙද ට්‍රේනින් දාලා තියෙන්නේ
    මචන් සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක් මචන්.:yes:

    යාලුවෙක්ගේ හාඩ් එකක සේම් කැපසිටියි බෝර්ඩ් එකක් දැම්ම මචන් ඒත් හරි ගියේ නැ ඔන් වෙන්වා ඩේට ගන්න පෙන්වන් නැ..
    මේ දාල තියන ඔක්කොම ගැලපෙන්න ඔනිලු බන් සැම්සුන්ග් වල නෙට් එකේ තිබේ .. ෆර්ම් වෙයර් මැච් නැති උනාමලු කේස් එක:sorry:

    බුදුසරනයි!
    ela ela machoo.....
    mn arake ewa tika shape karnnam :)
    ade trainng eke hodta wada tika kara ganin machooo
    good luck :)
    අඩේ එල එල අවුලක් නෑ මචන් ....
    මන් පීම් දාපු උන්ටයි කමෙන්ට් කරපු උන්ටයි ඔක්කොමලට වගේ දුන්නා කීස් නම්...
    මම තව එවුන් දෙන්නක්ගේ එකවුන්ට් සෙට් කරන් ඉන්නේ කෝමත්....
    එල එල මචන් :)
    MS Office 2013 key එකක් තියේද බන් උබලා දෙන්නා ගෙන් කවුරු හරි ලග..තියේනම් මටත් එකක් දියන්කෝ පුලුවනම්
  • Loading…
  • Loading…
  • Loading…