ZULFAAN Dec 16, 2012 උඹටත් දැන් සුදුවෙන්න ඕනවෙලා වගේ ආහ්.. මමත් ඕක ආයුඉවේද පොතක බං කියෙව්වෙ ඇත්ත වෙන්න ඕන
rcccc Dec 16, 2012 මුකුත් නොදැන හිනාවෙන්න එපා එතකොට ඔබ මැට්ටා කියලා ලෝකයම දැනගනීවී ඕක කියලා තියෙන්නේ rcccc කියලා පොරක් .
මුකුත් නොදැන හිනාවෙන්න එපා එතකොට ඔබ මැට්ටා කියලා ලෝකයම දැනගනීවී ඕක කියලා තියෙන්නේ rcccc කියලා පොරක් .
MihiCherub Dec 14, 2012 affata ehemada? awlak na.. hoda 1k set wunoth aniwa danna. radio wa free eke ahanna puluwan ethakota.
affata ehemada? awlak na.. hoda 1k set wunoth aniwa danna. radio wa free eke ahanna puluwan ethakota.
RePost බුවා Dec 13, 2012 සොද පුලුලුකුල වන ලෙස කල ගෙඩි පැරදෙමිනා රන් තිසර යුගල් දුටු දන නෙත රත කරනා පා බැදි ගිගිරි ජනගන මන පොබ කරනා මේ කව් විලස වේ මගේ රන් කද පෙමිනා......
සොද පුලුලුකුල වන ලෙස කල ගෙඩි පැරදෙමිනා රන් තිසර යුගල් දුටු දන නෙත රත කරනා පා බැදි ගිගිරි ජනගන මන පොබ කරනා මේ කව් විලස වේ මගේ රන් කද පෙමිනා......
RePost බුවා Dec 13, 2012 ගමන වන ලෙසට මිහි කත සුර අගන වඩින කලට රොන් වැහෙයි මල් වලින වචන වන ලෙසට මිහිරිය මී අබ ලෙසින ඇයම වේය මගේ පතිනිය නිති සොදින
ගමන වන ලෙසට මිහි කත සුර අගන වඩින කලට රොන් වැහෙයි මල් වලින වචන වන ලෙසට මිහිරිය මී අබ ලෙසින ඇයම වේය මගේ පතිනිය නිති සොදින