Rhaegar Targaryen
Reaction score
276

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ කතාවෙන් උලුප්පල දක්කපු වැරදි වල ජවිපෙ රතු අලි පැටියෙක් කියන කරුණත් තියෙනවනෙ :sorry: ඒ කියන්නෙ උන්ට දුන්න ඡන්දෙ රනිල්ට දුන්න ඡන්දයක් හා සමානයි කියන එකනෙ :baffled:
    ඈ යකෝ උඹ මට කූඹියො බලන්න කියල pm දාන්නෙ පට්ට කතාව කියල ඒකෙ කැපිල්ල දාන්නෙ උඹේ ආදරණීය පක්ශෙට නේද ? :lol:
    Current Activity: Searching Forums
    අදත් කාට හරි ගිණි ගෙඩියක් දෙන්න වගේ :P
    උබට් තාම vm දාද්දි පැටලෙනවා නේ
    නැහැ බන් මන් ඕකෙන් අයින් වුණා 7 වසරේදී
    හිටිය නම් දිගටම හොඳයි
    මන් හිටිය හොඳම ඉස්කෝලේ ඕක
    මන් ආසම එකත් මේක
    ඕවා නම් ලොකු ලොකු ඉස්කෝල නේ බන්. අපිට කොයින්ද කොලිජී. :(
    උඹ නිකන් යකෝ නින්දෙන් ඇහැරිලා වගේනේ
    මන් දන් ඇවිත් ටික ද්වසක්නේ
    උබ හිතනවද මම නිකම් මොකෙක් හරි සල්ලි හොයන ක්‍රම තියනවා කියල සීඩී එකක් ගෙනත් දුන්නම ..එක අහල රැවටිලා ..මෙතන ත්‍රෙඩ් දායි කියල..එහෙමනම් බන් මම අර amazon lanka එකාගේ ඒවටත් හුරේ දාන්න එපැයි ...මම කිවුවේ මෙච්චරයි මචන් ..මම අහපු සීඩී එකේ තියන දේවල් මනුස්සයෙකුට වැදගත් කියල හිතුනා ..එක නිසා මම එක මෙතන දැම්මා ...කැමති එවුන් ගනිල්ලා ...එච්චරයි ...

    මට දෙමවූපියන්ගෙන් ලැබිච්ච පොල් අක්කර දහයක් තියනවා තමයි ..එකෙන් මට අදායමක් එනවා .ඒ අදායමෙන් මම ලෝකේ පුරා ඇවිදිනවා .මට මචන් මේකේ ඉන්න එවුන් හිතනවා වගේ කාගෙවත් සීඩී විකුනන්න අමාරුවක් නැ..මනුස්සයෙකුට ප්‍රයෝජනවත් දෙයක් ඔකේ තිබුන හින්ද මහන්සිවෙලා මෙතන දැම්මේ..අකමැති එවුන් නොගෙන හිටපල්ලා .. එතනිං ඔය කතාව ඉවරයි බන් ..ඔහොම විකුණන එක හරිද ..වැරදිද ..ඕව මට අදාළ නැ බන් ..
    මම මචන් අවුරුදු ගානක් එළකිරියේ පොල් ගෑවේ නැනේ බන් ..එළකිරියේ මොනවගේ එවුන්ද ඉන්නේ කියල හොදට දන්නා එකෙක් මම ..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ බන් ..එකයි බය නැතුව මෙහෙම ඒවා දාන්නේ ..ඔය සීඩී එක මට උබල ගත්තත් නැතත් එකයි බන් ..නමුත් ඕක අහපු එවුන් එළකිරියේ ඉන්නවා ..මොනවහරි ඉගනගත්ත එවුනුත් ඉන්නවා...මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට අනුව ඔක්කොම නොමිලේ හම්බවෙන්න ඕනි ..මොකෙක්හරි ගොඩයන ක්‍රමයක් කියල දෙනවනම් එක නොමිලේ නම් එක පට්ට ..එකට සල්ලි ගන්නවානම් එකා හොරෙක් ..ඕක තමයි මේකේ එවුන්ගේ තියරිය ..අනික බලපන්කො ඉන්න කෝටිපතියෝ ගොඩ ...උන්ට කාගෙන්වත් උපදෙස් ඕනි නැ..තනියම ගේම ගහන්නේ ..

    අනික බන් උබල කඩේකට ගිහිල්ල නවකතා පොතක් ගත්තොත් කියවන්න ..සල්ලි දීල නෙමෙයිද ගන්නේ ..එකේ ප්‍රයෝජනවත් දෙයක් තියනවද .. එහෙමනම් පොඩි ළමයි සල්ලි දීල ක්ලාස් යවන්න ඕනිත් නැනේ ඒවත් නොමිලේ කරන්න එපැයි ...දැන් මේකේ ඉන්න ගොඩක් එවුන් කියන්නේ සල්ලි හොයන්න තියන ක්‍රම ඔක්කොම උන් දන්නවා .ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැ .එතකොට ප්‍රයෝගිකව සල්ලි උපයන ක්‍රම ගැන කාටවත් කතා කරන්න .
    උබ ඔය කියන අදහස හරිද වැරදිද කියලා තීරණය කරන්නේ උබයි මමයි නෙමෙයි බන්..මේ සීඩී එක අහන එවුන්..උබ කියනවා වගේ මේ සීඩී එක අහපුවම කෝටිපතියෙක් වෙනවා කියලා කවුරුත් කියලා නැනේ බන්..උබ හොදට හොයලා බලපන් මේ එලකිරියෙම රත්තරන් කියලා මෙම්බර් කෙනෙක් හිටියා..පොර සල්ලිකාරයෙක් වෙන්නේ කොහොමද කියලා ගොඩක් ත්‍රෙඩ් දැම්මා..ඒවගෙත් තිබුනා කොල්ලෙකුට ගොඩයනවනම් කරන්න ඕනි දේවල් ගොඩක්..ඒක අනුන්ට මාර්ගයක් කියා දීමක් බන්..උබ සාර්ථක වෙලා ඔක්කොම කරගත්ත මනුස්සයෙක් වෙන්න ඇති මචන්..නමුත් ගොඩයන්න ක්‍රමයක් හිතාගන්න බැරි කොච්චර ඉන්නවද ලන්කාවේ ...අපිට හැමෝම එක මිම්මෙන් මනින්න බැ බන්..1250ක් දීලා සීඩී එක ගත්තා කියලා නිකම්ම කෝටිපතියෙක් වෙන්නේ නැ බන්..ඒකේ කියලා දෙන ක්‍රම කරන්න ඕනී..අර එකෙක් කිඋව වගේ led දැන්වීම් පුවරු හදලා සල්ලි හොයන එවුන් ඉන්නවා ඕනි තරම්..ඉතින් ඒ වගේ මොකක් හරි ක්‍රමයක් මිනිස්සුන්ට කියලා දෙන එකේ තියන වරද මොකද්ද...මෙහෙමයි මචන්..මම කරේ මම අහපු සීඩී එක මට හිතට අල්ලපු නිසා විස්තරේ මේකේ දාපු එක..මට ඕක ගත්තත් නොගත්තත් ඇති දෙයක් නැ බන්.
    දාපු vm එකට උඹ හිත රිද්ද්වගත්ත නේද උබත් නිකන් අර මොනිට්සොරි එකෙක් වගේ බන්
    උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ :no:
  • Loading…
  • Loading…
  • Loading…