උබ හිතනවද මම නිකම් මොකෙක් හරි සල්ලි හොයන ක්රම තියනවා කියල සීඩී එකක් ගෙනත් දුන්නම ..එක අහල රැවටිලා ..මෙතන ත්රෙඩ් දායි කියල..එහෙමනම් බන් මම අර amazon lanka එකාගේ ඒවටත් හුරේ දාන්න එපැයි ...මම කිවුවේ මෙච්චරයි මචන් ..මම අහපු සීඩී එකේ තියන දේවල් මනුස්සයෙකුට වැදගත් කියල හිතුනා ..එක නිසා මම එක මෙතන දැම්මා ...කැමති එවුන් ගනිල්ලා ...එච්චරයි ...
මට දෙමවූපියන්ගෙන් ලැබිච්ච පොල් අක්කර දහයක් තියනවා තමයි ..එකෙන් මට අදායමක් එනවා .ඒ අදායමෙන් මම ලෝකේ පුරා ඇවිදිනවා .මට මචන් මේකේ ඉන්න එවුන් හිතනවා වගේ කාගෙවත් සීඩී විකුනන්න අමාරුවක් නැ..මනුස්සයෙකුට ප්රයෝජනවත් දෙයක් ඔකේ තිබුන හින්ද මහන්සිවෙලා මෙතන දැම්මේ..අකමැති එවුන් නොගෙන හිටපල්ලා .. එතනිං ඔය කතාව ඉවරයි බන් ..ඔහොම විකුණන එක හරිද ..වැරදිද ..ඕව මට අදාළ නැ බන් ..