RIDER89
Reaction score
543

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රයිඩර් මල්ලි ☣☣ මඤ්ඤං උයන ☣☣ ත්‍රෙඩ් එක මීට පස්සේ ඔයා කරගෙන යන්න. මම මේ එලකිරියෙන් අයින් වෙනවා. මේකේ ඉන්න අයට ත්‍රෙඩ් දාලා උපදෙස් දිලා වැඩක් නෑ. යාලු කම් නැති වෙන්නෙ නෑ. මාසෙකට සැරයක් හරි උඹලව බලලා යන්න එන්නම්.
    ඔව් බන්! කොහෙද, මල්ලි අරහෙම අහපු ගමන් පොර ගල් ආඳා වගේ ලිස්සලා ගිහින්.....!!!:P අපේ එකා හිනා වෙවී සීන් එක කියනවා!!!!! :lol:

    (අනිවා මන් ත්‍රෙඩ් එකක් දාන එක දානවාමයි මචෝ! මේ වෙලාවේ අර රහස් සංවිධාන ත්‍රෙඩ් එක හින්දා පොඩ්ඩක් බිසී වෙලා ඉන්නේ. :yes: හිටපන්කෝ! මම ඕකව අඬවන එක අඬවනවා මයි!!!!!! :D:frown:)
    මචං රයිඩර්! අද අපේ මල්ලි දෙමටගොඩදී වලතරයාව දැකලා.......! :yes:

    මූ දුවලා ගිහින් ඇහුවා ලු "ඔය එලකිරි එකේ ස්කර්වි නේ ද??" කියලා... :D පොරට හිනා ලු. :rofl:

    "නෑ! නෑ!!" කියලා ක්ෂණිකව මාරු වෙලා ගිහින්.........!!! :lol:
    හුටා..මටමනේ වී එම් එක ගහගෙන තියෙන්නේ පිස්සු මරගාතේ:(:cool:
    අනිවා..කට්ටියම සෙට් කරගෙන එළටම කරමු:yes:...

    තව පොඩි අදහසකුත් ඔළුවෙ කැරකි කැරකි තියනවා...බලමුකෝ තව ටිකක්;)
    ඔව් මල්ලි මේපාර වගේ එක රැයින් හිතලා ඔය වගේ වැඩ කරන්න හොද නෑ.
    ඒක තමයි මල්ලි ත්‍රෙඩ් 12 ක් වැඩී. ඊලග අව්රුද්දේ සංවිධානය වෙනස් කරමු.
    ජජ් බෝඩ් කේ හැමේටම කියන එක තමයි මල්ලි වැඩේ. කෝ මුං නෑනේ.
    මල්ලි මොකද දැන් යන තත්වෙට තරගේ ගැන හිතෙන්නේ. කට්ටියට බෝරිං වේගන යන ගතියක් වගේ තියනවා නේද. මම හිතුවේ එහෙම නම් හෙට හවස පෝල් ටික දාමු කියලා.
    එල එල පරිස්සම් වෙන එක හොදයිනේ. දන්න විදිහට නම් ඩීවීඩී වික්කොත් හරි ඉන්ස්ටෝල් කරලා දුන්නොත් හරි තමයි අල්ලන්නේ. ෂුවර් උන්ට විතරක් දාලා දුන්නට අව්ලක් නෑ. ඒත් ඔයාගේ විස්තර දාන්න එපා.
  • Loading…
  • Loading…
  • Loading…