urajdrlk Jun 16, 2016 වරකාපොල සිට කුරුණෑගලට සහ කුරුණෑගල සිට දඹුල්ලට පාරේ තත්වේ ගැන සවිස්තර වාර්ථාවක් දීපන් අදම.....
M a d d i e May 26, 2016 පොඩ්ඩක් ත්‍රෙඩ් පාර කියවගෙන පලයන්කෝ...! :P http://www.elakiri.com/forum/showthread.php?t=1742917
Mr.Tom Apr 14, 2016 ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
KRipTER Apr 14, 2016 සිත් තුල පැතුම් ඉටුවන.. සාමය සෞභාග්‍යය රජයන.. නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..