නෝමල් ගෙස්ට් හවුස් ගැන නෙවෙයි අහන්නේ, විලා, රීසෝර්ට් ගැන කාමර 15න් උඩ තියෙන.... 🤔
1.) ඩිරෙක්ට් බුකින් නැත්නම් booking .com වගේ ඒවගෙන් ගෙස්ට්ල එනවා නම්, පේමන්ට් ගන්නේ කොහොමද? Check - in එකේද? Check - out එකේද? Booking. com එකේත් සල්ලි ගෙවල එන්න පුලුවන්ද? Airbnb වගේ 🤔
2.) Travel agent හරහා එන එක...