මචං මල්ලි මම කරන දේශපාලනයක් නෑ.මගේ චන්දෙ මොකා දානවද දන්නෙත් නෑ.රෝප් කියන පොන්නයා උගෙ බලු කතාවලට හුරේ දාන් නැති උන්ගෙන් පලි ගන්න කරපු වැඩේ දැක්කනෙ.මම මගේම නමින් ඉන්නේ,ෆේක් නෑ.
ඕකට මම චැලෙන්ජ් කලා පුලුවන් නම් පෙන්නවන් කියලා.
ආය කොහොම ආවත් ඕකට ඉන්න තියන්නෙ නෑ.මට තියෙන්නෙ අපෙ රට ගැන කැක්කුමක් විතරයි.උඹලා අපි ඔක්කොම එහෙමනෙ.ඒක තමයි උන්ට දිරවන්නෙ නැත්තෙ.