මචන්ලා මම ඩ්‍රොන් එකක් ගත්තා. dji mini 4k 249g. මම පොඩි පොඩි social media contents කරනවා. එ වගෙම travel yt channel එකක් තියෙනවා. එත් ලන්කවෙ drone නිති practical නෑ කියල මට හිතෙන්නෙ. travel vlogs කරද්දි කොහොමද අපි මෙන්න මේ තැන් වලමයි අනිවාරයෙන් යවන්නෙ කියලා කලින් අවසර ගන්නේ? අපිට ඒ ඒ වෙලාවට හිතිල...