DJI Mini 4k Test කරා

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ඔයාලගේ අදහස් ඔනේ ඩ්‍රෝන් එකක් ගන්න. මම ට්‍රැවල් වලට තමයි ඩ්‍රෝන් එකක් හොයන්නේ. බජට් ඩ්‍රෝන් එකක් සජස්ට් කරන්නකෝ.

    DJI Neo
    DJI Mini 4K
    etc.


    මේ තියෙන්නේ මම හදපු වීඩියෝ එකක්.(ඩ්‍රෝන් එක මගෙ නෙවෙයි) HLG3 වලින් කරල තියෙන්නේ අනිත් ශොට්ස්. Colors ගැන ඔයාලගේ අදහස් කියන්න.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,781
    46,212
    113
    NEO eke cam quality aduida? DJI mini eke following feature eka ne neda? beginner kenekta hondaida mini 4k eka

    YT comment

    I bought both. I have the Neo for FPV and for cycling when I just want to use it. I also have the Mini 4K for cycling, for my trips, when I want to shoot beautiful cinematic footage for my viewers. The Neo also has a 4K camera, but 4K is not the same as 4K. Good luck and greetings from the Czech Republic.