agresha Sep 19, 2011 එහෙමතමා සෝමසිරී උද්යෝගිමත් ජනතාව උනාම. 24hrs අවදියෙන්. මට කිව්වට සෝමසිරී මොකද මේ වෙලාවේ
Dinushasankalpa Sep 19, 2011 ගිය පාර නං වෙන එකක් බලං ගියා තමයි....ඒත් මේ පාර බල්ලගෙ වැරැද්ද.. ඕකේ බොස්.. ස්තූතියි.. !
Geethmada Sep 18, 2011 මම පොඩි කාලේ ඉඳල මේ Subject එකට ආසයි මචන්... ඉතින් පොඩි කාලේ ඉඳල පොත් පත්තර වලින් තමයි ඉගෙන ගත්තේ.. තාමත් ඉගෙන ගන්නවා...
මම පොඩි කාලේ ඉඳල මේ Subject එකට ආසයි මචන්... ඉතින් පොඩි කාලේ ඉඳල පොත් පත්තර වලින් තමයි ඉගෙන ගත්තේ.. තාමත් ඉගෙන ගන්නවා...