පුදුම කාලකන්නි බල්ලො බං ඉන්නෙ..

ඒ පොඩි එකත් කැමැත්තෙන්ම එනවනේ ඉතිං නෙදකිං..
ඔය විදියට වීඩියෝ අප් කරන්නෙ කොහොමද බං.. Title එකවත් නොදා..

අනික යූ ටියුබ් එකේ මේ වගේ ඒවා අප්ලෝඩ් කරන්න තහනම්නේ..
මම දවසක් ගෑනියෙක්ගෙ බෙල්ල කපන එකක් දාලා උන් වෝනිං එවලා තිබ්බා..