Rovin
Reaction score
2,081

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mey para Qualify wei wage :)

    PS : Qualify wela Madrid wage set wena oona group stage eke (puka palala lunu dai :P Milan lage )
    ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න. :dull:
    රාගය ,කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක්. :)
    ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. :no:
    ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි. :)
    ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි. :nerd:
    hehe Milan mey para wath qualify weida ban next years champions league ekata ? monawa unath Madrid lata passe hoda European record ekak tiyena team eka ney :P
    a.ප්‍රධාන වශයෙන්ම ගුද මාර්ග සංසර්ගය කරනු ලබන්නේ පුරුෂයෙකුගේ ශිෂ්ණය තමුන්ගේ සහකරු හෝ සහකාරියගේ ගුද මාර්ගය තුලට ඇතුලු කිරීමෙන්. ඊට අමතරව තවත් ක්‍රම ටිකක් තියනවා කරන්න පුලුවන්;
    b.තම සහකාරියගේ ගුද මාර්ගයට ඇගිල්ලක් දැමීමෙ ක්‍රමය(Postillionage)
    c.තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ දිව දැමිම මගින් (Anilingus or Rimming)
    d.Sex Toyes වැනි ආගන්තුක ද්‍රව්‍යය ගුද මාර්ගයට ඇතුලු කිරීම මගින් (Object insertion)
    e.තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ අතම දැමීම මගින් (Fisting)


    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ
  • Loading…
  • Loading…
  • Loading…