crazybuddy Jul 27, 2014 ලොකු සයිස් නේද සහෝ.. හරි හරි කමක් නෑ.. කියලා කිව්වෙ උඹට මං විෂ් කලාට තෑන්ක්ස් නොකර එකට නෙමේ.. උඹගෙ උපන්දිනේ July 2 කියලා මං දැක්කෙ පස්සෙ බං.. මං ඕක කොපි කලේ උඹ සචියගෙ ත්‍රේඩ් එකට දාපු රිප්ලයි එකෙන්.. එහෙම දැම්මෙ ෆන් එකට.. උඹ හිතන්න ඇති තෑන්ක්ස් නොකලට මං එහෙම දැම්මා කියලා..
ලොකු සයිස් නේද සහෝ.. හරි හරි කමක් නෑ.. කියලා කිව්වෙ උඹට මං විෂ් කලාට තෑන්ක්ස් නොකර එකට නෙමේ.. උඹගෙ උපන්දිනේ July 2 කියලා මං දැක්කෙ පස්සෙ බං.. මං ඕක කොපි කලේ උඹ සචියගෙ ත්‍රේඩ් එකට දාපු රිප්ලයි එකෙන්.. එහෙම දැම්මෙ ෆන් එකට.. උඹ හිතන්න ඇති තෑන්ක්ස් නොකලට මං එහෙම දැම්මා කියලා..
crazybuddy Jun 23, 2014 වැඩක් නෑ බං කතා කරලා.. මං හිතුවෙ බබා වෙන එකවුන්ට් එකකින් ඇවිත් මොඩෙක්ට කියලා කියලයි.. එහෙමත් නෑලු.. මේ කැරි කොමියුනිටිය මට එපා වෙලා බං දැන් තියෙන්නෙ.. මකන්න ත්‍රේඩ් දාස් ගාණක් තියෙනවා.. උන් ඒවාට අතක් තියන්නෑ..
වැඩක් නෑ බං කතා කරලා.. මං හිතුවෙ බබා වෙන එකවුන්ට් එකකින් ඇවිත් මොඩෙක්ට කියලා කියලයි.. එහෙමත් නෑලු.. මේ කැරි කොමියුනිටිය මට එපා වෙලා බං දැන් තියෙන්නෙ.. මකන්න ත්‍රේඩ් දාස් ගාණක් තියෙනවා.. උන් ඒවාට අතක් තියන්නෑ..
kputha Apr 29, 2014 එකත් ඇත්ත ඌව ගාව ගන්නවා කියන්නෙ ගෙදර ඉන්න අම්මාට බැනුම් අස්සනවා වගෙ වැඩක් උවමනාවක් උනොත් ඔනම වෙලාවක පනිවිඩයක් දෙන්න
එකත් ඇත්ත ඌව ගාව ගන්නවා කියන්නෙ ගෙදර ඉන්න අම්මාට බැනුම් අස්සනවා වගෙ වැඩක් උවමනාවක් උනොත් ඔනම වෙලාවක පනිවිඩයක් දෙන්න
kputha Apr 29, 2014 මොකො බන් අරුණයා අම්මා මතක් කරලත් උබ මොකුත් නොකියා ඉන්නෙ මම දන්න රොවියානම් ඔහොම නැහැ
DAMER Apr 26, 2014 ටිකක් පරක්කුයි ඈහ්හ්..හුඟ කාලෙකට පස්සේ අදයි මචන් එළකිරිය පැත්තෙ ආවෙ.. :D සොරි බන්z.. :sorry: