උඹත් ගල් යුගයේ ඉපදිලා හොඳ බොරු කාරයෙක් වෙලා, උඹේ පස්ස පැත්තේ තමයි විමුක්තිය තියෙන්නේ, උඹේ පස්සට වැන්දොත් ස්වර්ගය ෂුවර් කීවානම්, මෙලහකටත් 21 වැනි සියවසේ කලිසම් අදින මහත්වරු සහ නෝනලා උඹේ පස්ස පැත්ත මැටියෙන් හරි, මෙනෙහි කර කර හරි හදලා වන්දනා කරයි. හින්දු ආගමේ ලිංග වන්දනාවක් තියෙනවා.අපේ ජනපතිවරු පවා...