මීලඟ පොදු රාජ්‍යමන්ඩල සමුලුව ලංකාවේ
මීලඟ පොදු රාජ්‍ය මන්ඩල රැස්වීම ලංකාවේ හම්බන්තොටලු තියන්න යන්නේ. දැන් නිල වශයෙන් මේක ප්‍රකාශ කරලා ඉවරයි. රාජ්‍ය නායකයක් 54 සහ මහ රැජින ලංකාවට එනවලු. මේක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශිෂ්ඨ නායකත්වය ගැන පැහැදිලා ගත්තා තීරනයක්.එතුමගේ දක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක පාලනය ගැන විශ්මයට පත් වෙලා එතුමට ලැබුන ත්‍යාගයයක්.ලංකාවේ මානව හිමිකම් පිලිබඳ තිබෙන විශ්වාසය තහවුරු කිරීමක්.