sharki333 Apr 14, 2010 කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
one_genuine Apr 14, 2010 ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
somadasa Apr 14, 2010 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
Wolverine GTR Apr 14, 2010 Aiyata Kiriyen Paniyen Itirena Subama Suba ALuth Awruddhak Wewa Kiyala Mama Parthana KAranawa.....................
Aiyata Kiriyen Paniyen Itirena Subama Suba ALuth Awruddhak Wewa Kiyala Mama Parthana KAranawa.....................