RuZZa
Reaction score
873

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • THNX MACHAN
    BUT MATA INSTRUMENTAL SONG 1NE BAN ONE..
    EKA NADDA HOYAGANNA?
    MUSIK ONLY VERSION:(:(:(:(
    Petals by petals and Leaf by leaf....
    a Tiny but becomes a beautiful Rose....

    Word by word and Kiss by kiss....
    That's the way the true love grows.....

    Wish You a Happiest Valentine's Day...!

    ඒක තමයි මං හිතුවෙම ගොඩ පීනන මාලුවෙක් කියල ;)
    ඔයාටත් බොහොම ස්තුතියි.
    ඒවයෙ අමුතු ගතියක් තියෙනවා කියල මට හිතෙනවා..ලියමුකො බලන්න.
    සමාවෙන්න යාළුවා. මට ඔයාගෙ නිර්මානය පේන්නෙ නෑ. කලින් පාරත් ඔහොම උනා. ඇයි දන්නෙ නෑ...
    :)
    මල්ලිය ලියන ඒවත් ලස්සනයි. දිගටම ලියමු... බලං ඉන්නව අලුත් නිර්මාණ එනකම්... :D
    එලකිරි... මඟ ඇරුණනම් සමාවෙන්න ඕනෙ. දැනට දැක්ක ඒවට කමෙන්ට් කරා... :)
    ස්තුතියි මම ලියපුව කියෙව්වට... :) මම නම් කැමතිම අදහස තියෙන්නෙ මෙන්න මේකෙ. සාර්ථක නිර්මානයක්ද කියල නම් දන්නෙ නෑ හැබැයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=241598
    DL කලාට මම ඔව්වා පාවිචිචි කරන්න දන්නෙ නැ නෙ :P
    nywy thanx
    best place is EK !!
    mama dakka threads wagayak habai PS gana wadi idea 1k nathi nisa mama danne na owwa gana hariyatama
    ah okay bro....mamanam hariyata danne naha styles pack kiyanne mokakda kiyala :(
    styles kiuwama godak thiyenawa ne
    hey ipmanata 1000 posts gahanna!!..;):)...thawa chuttai :)
    ah Kasun aiya inne....eya kiyai ;)

    okay bro have a nice time ;):)
    මල්ලියා ඉතාම අගනා නිර්මානයක් ඔය නියමෙට කරලා තියෙන්නේ.. ඔන්න මම comment එකක් දැම්මා..

    උදව්වක් ඕනෙ නම් ආයේ දෙපාරක් හිතන්න එපා..මට කියන්න හොදේ..එහෙනම් සුබ දවසක්..
    www.sweetim.com ekata gihilla eke thiyena software eka download karala install karata passe hari... :D:):)

    reply eka parakku unata sorry ban.. mama dan awe.. :sorry::)
  • Loading…
  • Loading…
  • Loading…