මල්ලි ඔයා ඉස්සරවෙල ඔයාගෙ හිතට එන මොනවහරි අදහසක් ඔයාට් දැනෙන විදිහට කොලයක සටහන් කර ගන්න.. පස්සේ ඒක මට එවන්න.
මම ඔයත් සමඟ සාකච්ජා කරල ඒකේ අඩු පාඩු හදලා දෙන්නම්..ඒ වගේ කීපයක් කරනකොට අනිවාර්යෙන් මල්ලිට තනියම දිගටම ලියන්න පුලුවන් වෙනවා ආයේ ඒකේ සැකයක් නෑ..
මුලින් හෙමින් පේලි 2-3 කින් පටන් ගන්න ..පස්සේ ටික ටික වැඩි කරමු..මල්ලිට තෙරුවන් සරනයි...