වටේ යන උන් කොහොමත් යනවාම තමයි. අඩන එක අහින්සක විදියට කතා කරන එක.ඕව බොරු බං. අවුරුදු 9ක් දරුවෙක් වගේ බලාගත්තු එකී වෙන එකෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 3ක් විතර යනකල් මම දන්නෙත් නෑ කියහන්කො.අපි සැක කරන්නෙ නෑ ඒක තමයි ගොං කම.උබලටත් කෙල්ලො ඉන්නව නම්.පුලුවන් තරම් හොයල බලල පොඩ්ඩක් කොටු කරපල්ලා."ඔයා එක්ක...