sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කෙසේද සොණ්නයානෙනි කල දසාව ? කපුටු කොණ්ඩෙ තාම කැපුවෙ නැතෙයි ?
    නැහැ බන්, ඔෆිස් එකේ වැඩ වලට හිරවෙලා බන්. පොඩ්ඩක් කුල් ඩවුන් වෙලා යන්ඩ ත්‍රෙඩ් එකක් බලලා යනවා. ගෙදරත් ප්‍රශ්න කෝටියක් බන්. ඔලුව මොංගල් වෙලා ඉන්නේ. සල්ලි තමයි බන් හැම මගුලම.
    අමතක වෙලා නෑ හුට්ටෝ. අනිත් එක කොහෙද ගෙම්බෝ මට හරි ගිහින් තියන්නේ. සදා වල බන් :(
    මොකො මට දාපු විඇම් එක මැකුවෙ? මොකක්ද තිබුනෙ බන් පිඇම් කරපන් :love:
    සහෝ කොම් නෙට් එකට ගියා. බඩු ගත්තා.
    දැං ගෙදර ගෙනත් කන්ෆිගර් කරලා ඉවර උනේ. ඉස්සෙල්ලම ඉන්ටනෙට් ඇවිත් ආවෙ තොට ස්තූති කරලා යන්ඩ.
    බොහොම පිං ඈ...
    උම්මා උම්මා උම්මා.....:love:
    ආනී.....
    මේක හොදයිද ? ඔය තියෙන සේරම ඔප්ශන් තියෙන ලබ්බක්ද ?
    :love:
    තෑන්කූ බැල්ලි
    නින්දෙන් නැගිටලද ආවෙ හුට්ටො.. මං යනවා නිදාගන්න.. හෙට වැඩ බං.. බුදුසරණයි! උම්මා!! උම්මා!!! උම්මා!!!!
    :)එසෙම වෙවා ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
  • Loading…
  • Loading…
  • Loading…