crazybuddy Jun 10, 2013 උම්මා.... :love: අන්න අපි උඹව ළිඳේ දාලා ආතල් එකක් ගත්තා.. උඹ හිටියෙ නෑනෙ.. :( http://www.elakiri.com/forum/showthread.php?t=1560333 තොගේ Inbox Full .. :(
උම්මා.... :love: අන්න අපි උඹව ළිඳේ දාලා ආතල් එකක් ගත්තා.. උඹ හිටියෙ නෑනෙ.. :( http://www.elakiri.com/forum/showthread.php?t=1560333 තොගේ Inbox Full .. :(
crazybuddy Jun 10, 2013 අඩෝ කැරි මිනිස්සු හොදෙ.. :( http://www.elakiri.com/forum/showthread.php?t=1560257
crazybuddy Jun 10, 2013 කසුන්ගෙ ත්රේඩ් එකට කොමෙන්ට් එකක් බැරි නම් බම්ප් එකක් හරි දාපියකො.. මහ කැරි මිනිස්සු ඕයි..
chucks Jun 10, 2013 eda aawa bola server eka patta. download wenawane patta vidihata. welaawaka on karala thiyala thiyanda one maps tika down wena
eda aawa bola server eka patta. download wenawane patta vidihata. welaawaka on karala thiyala thiyanda one maps tika down wena
crazybuddy Jun 10, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1560257 කසුන් කල්හාර ගීත එකතුව.. :D
crazybuddy Jun 8, 2013 මේ වෙලාවට බිව්වත් වදින්නෑ බං.. පාර්සල්~යවමු ඔය ත්රේඩ් එක දාපු කෙල්ල පිස්සු හුයන්නක් බං.. මේකි අපෙන් ප්රශ්න අහලා ත්රේඩ් දානවා ඇරෙන්න වෙන මොකුත්ම කරන්නෑ.. පුදුම ප්රශ්න මේකිට තියෙන්නෙ..
මේ වෙලාවට බිව්වත් වදින්නෑ බං.. පාර්සල්~යවමු ඔය ත්රේඩ් එක දාපු කෙල්ල පිස්සු හුයන්නක් බං.. මේකි අපෙන් ප්රශ්න අහලා ත්රේඩ් දානවා ඇරෙන්න වෙන මොකුත්ම කරන්නෑ.. පුදුම ප්රශ්න මේකිට තියෙන්නෙ..
crazybuddy Jun 8, 2013 ඔව් බං මොඩ් ත්රේඩ් එකට කෙලියනේ.. ඔහොම තමා අපි ආතල් එකකට සෙට් වුනොත්.. අද හුළඟ අඩුයි නේ බං.. හැබැයි ඊයෙත් රෑ 12 පැනලා ආවෙ..
ඔව් බං මොඩ් ත්රේඩ් එකට කෙලියනේ.. ඔහොම තමා අපි ආතල් එකකට සෙට් වුනොත්.. අද හුළඟ අඩුයි නේ බං.. හැබැයි ඊයෙත් රෑ 12 පැනලා ආවෙ..