sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකෝ ගස් බැල්ලියෙ තොට වෙලා තියෙන්නෙ..?
    VM එකක් දාලා මකලා..
    පහුගිය ටිකේ නාවෙ මොකෝ..?
    කොහෙද පකෝ මෙච්චර කල් ගිහින් හිටියෙ..?
    තැන්කු සහො:rofl: උබෙ එකට අවාම හිතෙන්නෙ මහින්දගෙ කර්යාලයකට අවා වගෙ කියලා
    එ තරමට ලස්සනයි
    තැන්කු සහො:rofl: උබෙ එකට අවාම හිතෙන්නෙ මහින්දගෙ කර්යාලයකට අවා වගෙ කියලා
    එ තරමට ලස්සනයි
    කොහෙද ගියෙ උබලා යාලෙද ? බබාත් ගියාද බබා ගියානම් යාලෙ උන් උව නවත්ව ගන්න ඇති සුද්දන්ට අලි කියලා
    පෙන්නනන් :lol::rofl:
    මොකො වෙන්නෙ උබව ගොඩ දවසකින් දැක්කෙ මොකො කසාදයක්වත් කර ගත්තද සචියො

    මෙ එක නෙමෙ උබෙ ෆිට් එකනෙ බබා උබ් නිසා මම එදා බබාට සාම යොජනවාක් කරෙ බබා එක කැවා
    දැන් බබාට මම මොනව හරි කිවුවොත් උබ කෙන්ති ගන්න එපා ඔකෙ සුදු
    මල්ලී මොනවා කරලද ඕකේ limit පන්නලා තියෙන්නේ.
    25gb තියනවානේ බන්.
    ලස්සන කතාවක් කියන්නද බං...
    දවසක් කූඹියෙක් වී ගොනියක් හම්බවුනාලු..ඌ ඒකේ ඇතුලට ගිහින් එක වී ඇටයක් හරිම අමාරුවෙන් උස්සගෙන ගිහින් ගුල ඇතුලට අරන් ගියාලු..ආයේ වී ගොනිය ඇතුලට රිංගලා එක වී ඇටයක් හරිම අමාරුවෙන් උස්සගෙන ගිහින් ගුල ඇතුලට අරන් ගියාලු...
    ආයේ වී ගොනිය ඇතුලට රිංගලා එක වී ඇටයක් හරිම අමාරුවෙන් උස්සගෙන ගිහින් ගුල ඇතුලට අරන් ගියාලු...
    ආයේ වී ගොනිය ඇතුලට රිංගලා එක වී ඇටයක් හරිම අමාරුවෙන් උස්සගෙන ගිහින් ගුල ඇතුලට අරන් ගියාලු..
    ආයේ වී ගොනිය ඇතුලට රිංගලා එක වී ඇටයක් හරිම අමාරුවෙන් උස්සගෙන ගිහින් ගුල ඇතුලට අරන් ගියාලු...
    ආයේ වී ගොනිය ඇතුලට රිංගලා එක වී ඇටයක් හරිම අමාරුවෙන් උස්සගෙන ගිහින් ගුල ඇතුලට අරන් ගියාලු..
    ඔන්න දැන් වී ඇට 8 යි නේ....
    ඔන්න ආයේ ඇවිත් එකක් අරන් ගියා....දැන් එ‍තකොට..
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
    32
    33
    34
    35
    36
    37
    38
    39
    40

    .
    .
    .
    .
    .
    .
    .
    .
    පොඩ්ඩක් ඉවසහන් තාම හුන්ඩුවක්වකත් නැහැනේ
  • Loading…
  • Loading…
  • Loading…