sasliit Apr 25, 2013 අඩෝව් අර තරගෙ තොපි පරාද වෙලා මේ එළකිරියට ආවොත් බාවනව කොනක ඉදන් කෝල්ඔෆ් ඩියුටි වගේ හරිය
crazybuddy Apr 24, 2013 මෙන්න මේ ටික මට පැහැදිලි කරපන්කො.. නම් විතරක් කියපන්.. කැලේ පැන්නෙ කවුද..? සචිත්, බුවා විතරද..? ටිටීව උස්සගෙන ගියේ කවුද..? ඉක්මන් කරපන්..
මෙන්න මේ ටික මට පැහැදිලි කරපන්කො.. නම් විතරක් කියපන්.. කැලේ පැන්නෙ කවුද..? සචිත්, බුවා විතරද..? ටිටීව උස්සගෙන ගියේ කවුද..? ඉක්මන් කරපන්..
crazybuddy Apr 24, 2013 යකෝ මේ.. අර කතාවෙ Truth කියන එකා ටිටීවත් අරගෙනද ගියේ..? එතන තේරුම් ගන්න අමාරුයි බං.. කාර් එක ගියාට පස්සෙත් ඌ ගන් එකක් අරන එනවනේ මගුල..
යකෝ මේ.. අර කතාවෙ Truth කියන එකා ටිටීවත් අරගෙනද ගියේ..? එතන තේරුම් ගන්න අමාරුයි බං.. කාර් එක ගියාට පස්සෙත් ඌ ගන් එකක් අරන එනවනේ මගුල..
crazybuddy Apr 23, 2013 මං දැක්කා මචං.. වැඩේ අල වෙලානේ ඕයි.. මේ මං අර ගැන්ස්ටර් කතාව බැලුවා.. අවුලක් නෑ.. එකදාස් නවසිය හතලිස් ගණන් වල සීන් එකක් යන්නෙ..
මං දැක්කා මචං.. වැඩේ අල වෙලානේ ඕයි.. මේ මං අර ගැන්ස්ටර් කතාව බැලුවා.. අවුලක් නෑ.. එකදාස් නවසිය හතලිස් ගණන් වල සීන් එකක් යන්නෙ..