crazybuddy Apr 15, 2013 පකෝ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දියන්.. තොට චාටර්ම චරිතය වෙන්න අවශ්‍යද..? එසේ නම් මං වෝට් කරමි..
crazybuddy Apr 15, 2013 මම කොහෙද බොල වෙනස් වෙලා.. ඊයෙ තොට මං VM එකක් දැම්මා.. තෝ ඒ වෙලාවෙ පැය ගාණක් යනකන් ඔන්ලයින් හිටියා.. රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ..
මම කොහෙද බොල වෙනස් වෙලා.. ඊයෙ තොට මං VM එකක් දැම්මා.. තෝ ඒ වෙලාවෙ පැය ගාණක් යනකන් ඔන්ලයින් හිටියා.. රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ..