Profile posts Latest activity Postings About

  • ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
    පට්ට පඳුරු වේසි.. හායි කියන්නවත් එපා..
    තොට හෙන ගහනවද පරයෝ සුබ අලුත් අවුරුද්දක් කිව්වම ? උබට සුබ අලුත් අවුරුද්දක් වේවා .. උම්මා
    පලසක් විලස යන මඟ මල් ඇතිරේවා …
    අහසක් උසට උස පැතුමන් ඉතිරේවා …
    දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා …
    අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
    ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.....
    :):):)
    සොයුර ,,,,,
    ලැබුවාවූ නව වසර
    ඔබටත් ඔබේ පවුලේ සැමටත්
    සියළු දුක් කරදර දුරු ඌ
    වාසනාවන්ත හා සුභම සුභ
    නව වසරක් වේවා !!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1548326

    machan ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
    අලුත් එකට වෝට් කරපන් කොල්ලො.. මට තව වෝට් ටිකක් අරන් දියන්කො..
  • Loading…
  • Loading…
  • Loading…