sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :oo:
    උබ වගෙ එකෙක්ට පට්ට වැදගත් වෙන්න නම් වැල ෆිල්ම් එකක් වත් හදන්න වෙනවා:P
    ඇයි බොල.. :(
    බුවා මාත් එක්ක කතා නෑ.. තරහ වෙලාද කොහෙද බං.. VM දෙකක් දැම්මා.. රිප්ලයි නෑ..
    එලස්.. දැන් බැලුවෙ මම.. ඕක පවුලේ සැමට නම් බලන්න අමාරුයි පුටේ..
    http://www.imdb.com/title/tt1971352/
    සචියා.. මෙන්න මේ ෆිල්ම් එකත් මතක තියාගනිං..
    Phone Booth වගේ පට්ටම කතාවක් යන්නෙ..
    දුරකතනයකින් කෙල්ලෙක් දූෂණය කරනවා.. කොහොමද වැඩේ..
    එලස්.. ගිහින් වරෙන් සචියා.. මං දැන් දැක්කෙ ඒක..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    මං ඒක පොඩ්ඩක් හොයල බලලා කියන්නම් මචං..

    මොනා කරන්නද බං.. පෙර කරපු කරුම තමා මේ ආත්මෙ පල දෙන්නෙ.. කාලකන්නි ජීවිත බං.. කිසි ෆන් එකක් නෑ.. බෝතලේ පිහිටයි, උඹල නිසයි මෙහෙම හරි ඉන්නෙ.. නැත්තං මෙලහකට වලකජ්ජ ගහලා..

    මටත් කඩ්ඩ හදාගන්න ඕන බං.. මං මාර කට්ටක් කන්නෙ Data Sheet එක කියවගන්න.. එපා වෙලා ඉන්නෙ.. :(
    මධුර ඩික්ෂනරියෙන් හොයලා මට කරන්න පුළුවන්..
    තව ටිකකින් නිදාගන්නවා.. ආයෙම හතට නැගිටිනවා.. කොහොමත් පැය තුනක් වගේ තමා බං නිදාගන්නෙ.. උදේ ගෙදරට ගිහින් ආවා.. ගෙදර ගියේ නෑ සති ගාණකින්.. ඒකට පැය එකහමාරක් වගේ ගියා.. ඒකෙන් වැඩ එකතැන හිරවුණා බං.. :( අද 12 වෙද්දි බඩු යවන්න ඕන.. උන් හරි නම් ඊයෙ එන්නෙ.. නිවාඩු නිසා ආවෙ නෑ..
    අර සොෆ්ට්වෙයාර් එක හදන්නත් උඹට අවුරුදු හතරක් යයිද..? :(
    වැඩ කරන ගමන් ආවෙ බං.. :( අන්තිම මෙව්වා එක හදලා ඉවර කලා..
    ඔරිජිනල් subtitle file එක auto සිංහලට convert කරල sinhala subtitle file එකක් හදල දෙන්න සොට්ටෙයාරයක් ගහන්න අදහසක් ආව නෙ බං මේ දැන් මට :eek:
    අඩෝ එහෙම කරන්න එපා බං.. ඔය සොෆ්ට්වෙයාර් එක හැදුවොත් ඇන්ටි වෛරස් එකටත් වඩා ෆේමස් වෙනවා.. කොච්චර ඉන්නවද බං හරියට කඩ්ඩ දන්නෙ නැති.. මං වගේ එවුන්..

    අඩෝ අද හදපංකො.. :(
    අඩෝ... අන්න හදපංකො බං.. අපි වගේ එවුන්ට ඒක පට්ට වැදගත් බං.. කවදද උඹ හදන්නෙ..? ගොඩක් කල් යයිද..?
    අනිවා බං.. ඕක හදන්න නම් පට්ට පොඩි ගාණක් යන්න ඇත්තෙ.. ඒ වුණාට මං බලපු සුපිරි ෆිල්ම් එකක් බං.. කඩ්ඩ හොඳටම පුළුවන් උනා නම් මරු.. :( කරුමෙට අපිට කඩ්ඩ බෑනෙ හරියට..
    ඔය ෆිල්ම් එකත් එහෙනං මතක තියන් හිටපං.. නම Phone Booth.. මූ බොක්ස් එකකින් කෝල් එකක් ගන්නවා.. පිටරට බොක්ස් වල Incoming තියෙනවනේ.. මූ යන්න හදනකොට කෝල් එකක් එනවා.. මූ ඒක ගන්නවා.. ඒකෙන් මූට මාර කේස් එකක් බං වෙන්නෙ.. මූ දවසෙම ෆෝන් බොක්ස් එක ඇතුලෙ.. යන්න වෙන්නෑ.. ගියොත් මූට වෙඩි තියනවා.. එකෙක් දවසෙම මූත් එක්ක කතා කරනවා.. අන්තිමට පොලීසියෙනුත් එනවා.. උගේ ගෑනිත් එනවා.. ටීවී වලත් පෙන්නනවා.. මල වින්නැහියක් වෙන්නෙ.. බොක්ස් වලින් කෝල් ගන්නත් එපා වෙනව ඕක බැලුවම..
  • Loading…
  • Loading…
  • Loading…