NUWAN BUWA Jan 6, 2013 ගෝ පයියෝ ,,,, farcry3 64bit එකට වැඩ කරන්නේ නැද්ද බන් මොකක් හරි අවුලක් තියනවාද... මටත් අඩු vga තියන එවුන් යස අගේට ගහනවානේ බොල.
ගෝ පයියෝ ,,,, farcry3 64bit එකට වැඩ කරන්නේ නැද්ද බන් මොකක් හරි අවුලක් තියනවාද... මටත් අඩු vga තියන එවුන් යස අගේට ගහනවානේ බොල.
Mal Baba Jan 5, 2013 කමක් නෑ බන් රිපෝට් කරපන් කාගේත් වැඩ අපි දන්නවා නෙ ඉතින් ලොවෙත් නෑ මම නම් ජෝක් එකට කලේ කවුරු හරි ආතල් එකක් දෙන්න කරන වැඩක් වෙන්න ඇති
කමක් නෑ බන් රිපෝට් කරපන් කාගේත් වැඩ අපි දන්නවා නෙ ඉතින් ලොවෙත් නෑ මම නම් ජෝක් එකට කලේ කවුරු හරි ආතල් එකක් දෙන්න කරන වැඩක් වෙන්න ඇති
Mal Baba Jan 5, 2013 නෑ උබට ඕනේ නම් අපි දැම්මද කියල බලන්න ලොක්ක ගෙන් අහපන් වෙන කවුරු හරි එකෙක්ගේ වැඩක් ද කොහෙද බන්
Mal Baba Jan 5, 2013 මම දන්නෙ නෑ යකෝ තෝ පෙන්නුවට පස්සේ මම දැක්කේ මම ඊයේ අරක කිව්වේ නිකන් ජිටිට කියපන්
crazybuddy Jan 5, 2013 ඉතිං හොයපං කරන එකාව.. GTRZ කාරයට කියල හොයන්න බැරිද..? මම බැලුවා ඌ දාපු පෝස්ට්.. උඹට කින්ඩිය දාලා පෝස්ට් එකක් දාලා තිබුණා නයිට් කල්බ් එකේ.. ඔය පටන්ගැන්ම විතරයි හොදෙ.. ඕකා උඹට ආතල් දෙයි හෙට අනිද්දා.. එන පොට හොඳ නෑ..
ඉතිං හොයපං කරන එකාව.. GTRZ කාරයට කියල හොයන්න බැරිද..? මම බැලුවා ඌ දාපු පෝස්ට්.. උඹට කින්ඩිය දාලා පෝස්ට් එකක් දාලා තිබුණා නයිට් කල්බ් එකේ.. ඔය පටන්ගැන්ම විතරයි හොදෙ.. ඕකා උඹට ආතල් දෙයි හෙට අනිද්දා.. එන පොට හොඳ නෑ..
Edition Jan 3, 2013 දුක් වෙන්න එපා සහෝ,කොහොමත් ඔයාට තේ බොන්න තේ කෝප්පයක්,තේ කොල නෑ කියලා අපි දන්නවා,උපදින සමහර අයට එහෙම අඩුපාඩු තියනවා සහෝ,ඒක කරුමෙ සහෝ.වළක්වන්න බෑ
දුක් වෙන්න එපා සහෝ,කොහොමත් ඔයාට තේ බොන්න තේ කෝප්පයක්,තේ කොල නෑ කියලා අපි දන්නවා,උපදින සමහර අයට එහෙම අඩුපාඩු තියනවා සහෝ,ඒක කරුමෙ සහෝ.වළක්වන්න බෑ