sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Chit Bus Nangiya Korala Thiyena Wede Menna

    ඒකි මම ගැන උන්ගෙ අම්මලට කියලනෙ
    උන්ගෙ අම්ම කියනව පුතේ එහෙ එන්න කියල
    දැන් මොකො කරන්නෙ
    බන් එපා වෙලා ඉන්නෙ මම මේ
    හිරවෙලා ඔලුව ළගටම
    අපොයි
    :Pමම යනවා බන් දොයියන්න:dull:
    උබෙ අහවල් එක අරක්ගෙන ඉන්න බබා,ක්‍රේසී අපි ගියා:rofl:
    සුබ සිහින;)
    බුදුසරණයී
    නෙදකින් හිලවා:angry: යකො ඔවා gif උනාට මට පෙන්නෙ නිකන් jpeg වගෙ:oo:
    තුක් විතරක් ඔය කරෙ වැඩක්:frown:මම 512 ලබ්බෙන් නෙට් එන්නෙ ඔවා ලෝඩ් වෙන්න හැට පැයක් යනවා:dull:
    අඩෝ මම හොයාගත්තා ඒක..:growl:
    හිටපන් එළකිරි දානකන්..
    අම්මටසිකේ.......... ඊයෙ බ්‍රහස්පතින්දද බං.. :(
    අඩෝ මම හිතන් හිටියෙ ඊයෙ බදාදා කියලනේ..
    තොට හෙණ ගහපන්.. කැකිරියා..
    කවුද සුට්ටො ඕවා දන්නෙ..:growl: හරි හරි මම බලන්නම්කො.. :)
    පේජ් එක කිව්වෙ වෙබ් සයිට් එකද..? ලින්ක් එක එවපන් බලන්න..
    දෙරණෙ කවදද ප්‍රෝග්‍රෑම් එක යන්නෙ..? මොකක්ද නම..? මම අනිවා බලනවා ඒක..
    තොට මම මේ ටිකේ වෝල් පෝස්ට් කීයක් දැම්මද..:growl::growl::growl:
    එකකටවත් රිප්ලයි නෑ....:angry::frown::frown::frown:
    අර ප්‍රෝග්‍රෑම් එකේ වැඩ අහවරද..?
    දැන් ගාඩ් එකේ අලුත්ම තත්වය කියපිය..
    අඩෝ උඹ මාත් එක්ක තරහ වෙලාද බං..?
    Last Activity: Today 02:05 AM
  • Loading…
  • Loading…
  • Loading…