Mal Baba Sep 21, 2012 Chit Bus Nangiya Korala Thiyena Wede Menna ඒකි මම ගැන උන්ගෙ අම්මලට කියලනෙ උන්ගෙ අම්ම කියනව පුතේ එහෙ එන්න කියල දැන් මොකො කරන්නෙ බන් එපා වෙලා ඉන්නෙ මම මේ හිරවෙලා ඔලුව ළගටම අපොයි
Chit Bus Nangiya Korala Thiyena Wede Menna ඒකි මම ගැන උන්ගෙ අම්මලට කියලනෙ උන්ගෙ අම්ම කියනව පුතේ එහෙ එන්න කියල දැන් මොකො කරන්නෙ බන් එපා වෙලා ඉන්නෙ මම මේ හිරවෙලා ඔලුව ළගටම අපොයි
prageeth119lk Sep 21, 2012 මම යනවා බන් දොයියන්න උබෙ අහවල් එක අරක්ගෙන ඉන්න බබා,ක්‍රේසී අපි ගියා සුබ සිහින බුදුසරණයී
prageeth119lk Sep 21, 2012 තුක් විතරක් ඔය කරෙ වැඩක්මම 512 ලබ්බෙන් නෙට් එන්නෙ ඔවා ලෝඩ් වෙන්න හැට පැයක් යනවා
crazybuddy Sep 21, 2012 අම්මටසිකේ.......... ඊයෙ බ්‍රහස්පතින්දද බං.. අඩෝ මම හිතන් හිටියෙ ඊයෙ බදාදා කියලනේ.. තොට හෙණ ගහපන්.. කැකිරියා..
අම්මටසිකේ.......... ඊයෙ බ්‍රහස්පතින්දද බං.. අඩෝ මම හිතන් හිටියෙ ඊයෙ බදාදා කියලනේ.. තොට හෙණ ගහපන්.. කැකිරියා..
crazybuddy Sep 18, 2012 පේජ් එක කිව්වෙ වෙබ් සයිට් එකද..? ලින්ක් එක එවපන් බලන්න.. දෙරණෙ කවදද ප්‍රෝග්‍රෑම් එක යන්නෙ..? මොකක්ද නම..? මම අනිවා බලනවා ඒක..
පේජ් එක කිව්වෙ වෙබ් සයිට් එකද..? ලින්ක් එක එවපන් බලන්න.. දෙරණෙ කවදද ප්‍රෝග්‍රෑම් එක යන්නෙ..? මොකක්ද නම..? මම අනිවා බලනවා ඒක..
crazybuddy Sep 18, 2012 තොට මම මේ ටිකේ වෝල් පෝස්ට් කීයක් දැම්මද.. එකකටවත් රිප්ලයි නෑ.... අර ප්‍රෝග්‍රෑම් එකේ වැඩ අහවරද..? දැන් ගාඩ් එකේ අලුත්ම තත්වය කියපිය..
තොට මම මේ ටිකේ වෝල් පෝස්ට් කීයක් දැම්මද.. එකකටවත් රිප්ලයි නෑ.... අර ප්‍රෝග්‍රෑම් එකේ වැඩ අහවරද..? දැන් ගාඩ් එකේ අලුත්ම තත්වය කියපිය..