crazybuddy Aug 27, 2012 උඹත් හෙන කැරියෙක්නේ බලාගෙන ගියාම.. අර සොෆ්ට්වෙයාර් එක දෙන්න තව කල් යයිනේ වේසියෙ..
crazybuddy Aug 27, 2012 හරි හරි.. ඉදපන්කො පිංතූර ගහලම පෙන්නන්න.. බියර් පාවිච්චියක් නැහැ බං.. ඇල් වතුර බොනවා වගේනේ.. ආ.. ඇයි බං අර මොනිටර් දෙකක් තියෙන්නෙ..?
හරි හරි.. ඉදපන්කො පිංතූර ගහලම පෙන්නන්න.. බියර් පාවිච්චියක් නැහැ බං.. ඇල් වතුර බොනවා වගේනේ.. ආ.. ඇයි බං අර මොනිටර් දෙකක් තියෙන්නෙ..?
crazybuddy Aug 26, 2012 උඹට දුවන්න පාර මදි වෙයි වස්තුවෙ මගේ කලෙක්ෂන් එක දැක්කොත්.. ඉදපං මම ගෙදර ගිය වෙලාවක ගහගෙන එන්නම් පිංතූර ටික.. මට හොද කැමරාවක් නම් නැහැ හොදෙ.. මගේ ළඟ නැති ගේම් එකක් නෑ යකෝ..
උඹට දුවන්න පාර මදි වෙයි වස්තුවෙ මගේ කලෙක්ෂන් එක දැක්කොත්.. ඉදපං මම ගෙදර ගිය වෙලාවක ගහගෙන එන්නම් පිංතූර ටික.. මට හොද කැමරාවක් නම් නැහැ හොදෙ.. මගේ ළඟ නැති ගේම් එකක් නෑ යකෝ..
Ali patiya Aug 26, 2012 http://www.elakiri.lk/forum/showpost.php?p=13280361&postcount=23893 :P සන්ගි ජමියාගේ නවතම තොරතුරු :rofl:
http://www.elakiri.lk/forum/showpost.php?p=13280361&postcount=23893 :P සන්ගි ජමියාගේ නවතම තොරතුරු :rofl: