එලකිරි එකේ සෙට් එක සෙට් වෙන්න එක දවසක් ගාලු ගිහින් එනව ෆන් එකට
අගෝස්තු 24 උඹේ පාටියයි මගේ පාටියයි රුවනගෙ එකයි එකතු කරල ග්‍රැන්ඩ් පාටියක් දාමු(පාටි දැම්ම වගේ නෙවෙයි රෑට නයිට් ගහන්නත් ඕනේ හොද සිහියෙන් )
ඊට පස්සෙ කෙලින්ම දෙසැම්බර් වල අදිනව මෙගා ට්‍රිප් එකට
ඉයර් එන්ඩ් මාශප් ටුවර්