sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. "තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..." මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. "ඉතින් ඔව්..." වගේ වගක් නැතිව උත්තර දෙනවා. "තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා. ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා. දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ. "මම ඇහුවේ යන්ද කියලා විතරයි..." "තමුසේ මොකටද ආවේ..." කෝ උත්තර? තනිකරම නීත්යනුකූලයි. "තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..." "කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..
    Apo walatthi karapu wade mata :(
    Anith hutthala ban karaida danne na fake kiyala.
    Mm ela ela ethakan wena ekak use karannam.
    Kochcharak dawas yaida unban wenna eka?perma ban kiyalane enne:baffled:
    Ado key change karanna ba ban:no:digatama ekak thiyan gahanne mama.
    Oya ban list eken mawa ain karapanko:growl:
    දෙශපාලනය බල්ලාට දාපන් එලකිරිය කියන්නෙ අපෙ දෙයක් කියලා හිටපන් එක එකා එක එක මත දරනවා සමහරු දිරව ගන්න බැරිව බිශණය පතුරවනවා එක වෙනම දෙයක් (රටෙ හැටියට තම්යි මිනිස්සු) එලකිරියට කෙලවන්න හිතන උන්ට බඩ ගිහිල්ලා විදවන්න ඔන:lol:
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
  • Loading…
  • Loading…
  • Loading…